ඉරානයට එරෙහි යුද්ධය සති කිහිපයකින් අවසන්

ඉරානයට එරෙහි සිය හමුදා මෙහෙයුම් සති කිහිපයක් ඇතුළත අවසන් වනු ඇති බවත් ඉරානයට එරෙහිව ගොඩබිම් ආක්‍රමණයක් සිදුනොකර සියලු අරමුණු සපුරාගත හැකි බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කරයි.

ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම මාස ගණනක් නොව සති කිහිපයක් ඇතුළත සුදුසු පරිදි අවසන් කිරීමට අපේක්ෂා කරන බවද අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කරයි.

ප්‍රංශයේ ‘G7’ නියෝජිත හමුවට සහභාගිවී සිටින අතරවාරයේ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මෙම කරුණු අනාවරණය කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments