By unusuma.lk on
(LK time)කථානායක අශෝක රන්වල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දැනුම් දී තිබෙනවා.
මේවනවිට මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අපහසුතාවයට පත් නොකර තමා ඉල්ලා අස්වන බවයි අදාළ නිවේදනයෙන් කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
අදාළ නිවේදනය පහතින්