By unusuma.lk on
(LK time)මෙරට රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු අතරට ගැනෙන්නක් වන විගණකාධිපති ධූරයට සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන (22) වැනිදා රැස්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
විගණකාධිපති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් සුදුසු නාම යෝජනාවක් කතානායකවරයාට අද හෙටම ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ නිලධාරීන් දෙදෙනෙකු සිටින අතර එම දෙදෙනාගෙන් අයෙකු විගණකාධිපති ධුරයට පත් කෙරෙනු ඇති බව දැනගන්නට ඇත.