සියලුම බැංකු වසා දමයි.!

හෙට (06) දිනයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම හේතුවෙන් ලංකා බැංකු සේවක සංගමය තීරණයක් ගෙන ඇත.

ඒ අනුව සියලුම බැංකු හෙට (06) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.

හෙට දිනයේ සියලුම බැංකු පෙරවරු 8.30ට විවෘත කර පැය දෙකහමාරක් විවෘතව තබන බව එම සංගමය සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments