බටලන්ද වාර්තාව ගැන විශේෂ දැනුම්දීමක්.!

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් සභාගත කළේය.

එය ඉදිරි නීතිමය කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යොමු කරන බවත් වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති කමිටුවක් පත් කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ඒ අනුව බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය එළඹෙන අප්‍රේල් මස (08) වැනිදා ආරම්භ වන අතර අදියර දෙකක් යටතේ විවාදය පැවැත්වෙයි.

එළඹෙන අප්‍රේල් මස (08) වැනිදා පළමු දිනට විවාදය පැවැත්වෙන අතර බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ දෙවැනි දිනය, සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට නියමිතව ඇත.

Loading

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...