දුර්ලභ නිල් මැණිකක් හමුවෙයි.!

දුර්ලභ ගණයේ කපා ඔපදමා නොමැති නිල් මැණිකක් මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට හමුවී ඇති අතර එහි වටිනාකම තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වේ.

බදුල්ල පස්සර ප්‍රදේශයේ පතලකින් හමු වී ඇති පිරමීඩ හැඩයෙන් යුත් මෙම මැණිකේ බර කැරට් 17.42ක් වන අතර ⁣මෙම මැණික් ගලට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් තහවුරු කරන ලද සහතිකයද හිමිව ඇත.

මෙහි හිමිකරු වසර 20කට ආසන්න කාලයක් මැණික් ව්‍යාපාරයේ නිරතව සිටි ව්‍යාපාරිකයෙක් වන අතර මෙම මැණික ශ්‍රී ලංකාවට ලෝක වෙළෙඳපොළ සමඟ සම්බන්ධ වී විදෙස් විනිමය උපයා ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් බව එහි හිමිකරු සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.