වැලිකඩ ගොඩනැගිල්ලක බෝම්බයක්.!

වැලිකඩ ප්ලාසා ගොඩනැගිල්ලේ කසල බැහැර කරන ස්ථානයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හමුවී ඇති බව වාර්තා වේ.

අදාල අත් එම බෝම්බයේ අංකයද මකා දමා ඇති බව පැවසේ.

පොලීසියට ලද තොරතුරක් මත බෝම්බය සොයාගෙන ඇති අතර එය කිසියම් පුද්ගලයෙකු විසින් එම ස්ථානයට ගෙනත් දමන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

Loading

2 Comments

(Hide Comments)
  • අසොක සොමතිලක

    March 26, 2025 / at 8:34 am

    රටම ප්‍රවෙශම්කල යූතූ කාලයක් ඉදිරියෙදී එළඹෙනූ ඇත

  • Shan

    March 26, 2025 / at 3:26 pm

    ඔව් වෙනස
    දරා ගත නොහැකි අමනයෝ ඕන කුප්ප වැඩක් කරයි
    හැමෝම අවදියෙන් සිටිය යුතු කාලයක්

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...