By unusuma.lk on
(LK time)සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ ඩීසල් ලීටරයක මිල රුපියල් 12 කින් අඩු වුවද එය බස් ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බවයි.
ඔහු කියා සිටියේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය එළැඹෙන ජුලි මාසයේදී සිදු කිරීමට නියමිතව ඇති බවයි.
එමෙන්ම පෙට්‍රල් මිල අඩු වුවද ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුදිල් ජයරුක් කියා සිටියේය.