බස් ගාස්තු අඩු කරයි.!

අද (01) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 5.07%කින් බස් ගාස්තු පහළ දැමීමට ජාතික ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් පහළ යන අතර එහි නව මිල රුපියල් 28ක් බව ජාතික ගමනාගමන කොමිසම ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ශෂී වෙල්ගම සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close