විදුලි ගාස්තු සම්බන්ධයෙන් සුභ ආරංචියක්.!

මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය ඉදිරිපත් වී සති 06ත්08ත් අතර කාලයකදී විදුලිය ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බවයි.

කොමිසම වැඩිදුරටත් පැවසූවේ නව ගාස්තු සංශෝධන යෝජනාවලිය ලැබීමෙන් පසු එය අධ්‍යනය කර මහජන අදහස් විමසීමට කටයුතු කරනා බවයි.

මේ අතර විදුලි බල මණ්ඩලය පවසන්නේ අදාල විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය මේ වනවිට අවසන් අදියරේ පවතින බවත් එය හෙට දිනයේ (06) මහජන උපයෝගීතා කොමිෂන් සභාවට බාරදීමට නියමිත බවත් ය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.