By unusuma.lk on
(LK time)අද (01) උදෑසන අතිසුඛෝපභෝගී මගී නෞකාවක් වන Celebrity Millennium මගීන් 1,010 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 800 දෙනෙකු සමගින් කොළඹ වරායට සේන්දු විය.
තායිලන්තයේ සිට මෙම නෞකාව මෙරටට පැමිණ ඇති අතර මාලදිවයින, ජර්මනිය, සහ බ්‍රිතාන්‍ය යන රටවල මගීන් එහි සිටින අතර ඔවුන් කොළඹ, ගාල්ල සහ මහනුවර යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය.
මෙම මගී නෞකාව අද (01) රාත්‍රියේ ක්‍රොඒෂියාව බලා නැවත පිටත්ව යෑමට නියමිතව ඇත.