පොලී අනුපාතික ගැන මහ බැංකුවේ තීරණය.!

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8 මට්ටම තවදුරටත් පවත්වා ගෙන යෑමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය (25) පැවති රැස්වීමේදී තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ, වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණය ගත් බවයි.

උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවද මහ බැංකුව තවදුරටත් සදහන් කරයි.

Loading

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...