By unusuma.lk on
(LK time)පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක එළඹෙන මැයි මස (05) වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට නියොග කර ඇත.
අල්ලස් කොමිසම විසින් ගොනුකරන ලද නඩුවකට අදාළව බදුල්ල මහේස්ත්රාත්වරයා විසින් අද (21) මෙම නියෝගය ලබාදී ඇත.