රතු බලවේගයට හැර වෙන කාටවත් ජනතාවට සේවය කරන්න බැ.. එකම විකල්පය එයයි.!

රක්ත වර්ණ බලවේගයට හැර වෙන කිසිවෙකුට රටේ ජනතාවට සේවය කිරීමට නොහැකි බවත් රටේ සියලුම ජනතාව තොරාගනිමින් ඉන්නේ රතු බලවේගය බවද ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා සදහන් කරයි.

සභාපති චමිර පෙරේරා තවදුරටත් සදහන් කළේ,

” අනාගතය අපේ නම් අරගල කල යුත්තේ අපි. මේ ජනාධිපතිවරණය කියන්නේ විප්ලවිය වෙනසක්. එනිසා කතිරය ගහද්දි හොදට හිතලා ගහන්න අවශ්‍යයි. මේ පැලැන්තිය පන්නා දැමිය යුතුයි. අපිට ලැබෙන්න තියෙන සුභ ආරංචිය එයයි.

රක්ත වර්ණ බලවේගයට හැර වෙනත් කිසිවෙකුට ජනතාවට සේවය කරන්න බැ. සියළුම ජනතාව තොරාගනිමින් ඉන්නේ රතු බලවේගයක්. මේ කදුකරට බිලිගෙන ඉන්නේ තැරැව්කාර පැලැන්තියක්. රනිල් වික්‍රමසිංහ ආරංචිය සුභයි කියලා කියපු බොරුව හැමෝම දන්නවා.”

හැටන් නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති රැස්විමක් අමතමින් චමීර පෙරේරා මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close