පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්.!

ජාතික පොලිස් කෙමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායකගේ අත්සනින් යුතුව නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ සහකාර පොලිස් අධිකාරවරුන්ට ඇති බලතල සංශෝධනය කරමින් අතිවිශේෂණ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

නව ගැසට් පත්‍රයට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මහ සැරයන් සහ ඊට පහළ තනතුරු මෙන්ම පොලිස් ආරක්ෂක සහයක නිලධාරීන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලතල පවරා තිබේ. 

ඒ අනුව පොලිස් කොමිසමේ අනුමැති අනුව සිය බලතල ප්‍රදේශවල ස්ථාන මාරුවීම්, වැඩ තහනම් කිරීමේ කටයුතු සහ විනය පාලන කටයුතු කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බලය හිමි වනු ඇති. 

සහාකාර පොලිස් අධිකාරිවරුන්ට ද සිය බල ප්‍රදේශවල විනයශාලා දඩුවම් නියම කිරීම් සහ වැඩ තහනම් කිරීමේ බලය හිමි වෙයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments