By unusuma.lk on [last-modified] (LK time)
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චතුර ගලප්පත්ති මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ. ඒ එම කොමිසමේ පෙනී සිටින ලෙස මන්ත්රීවරයාට එම කොමිසමෙන් සිදුකළ දැනුම්දීමක් අනුවයි.