By unusuma.lk on
(LK time)අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරු බදු ප්‍රතිශතය තවදුරටත් ඉහළ නංවමින් සමස්ත තීරු බදු ප්‍රතිශතය 145%ක් දක්වා ඉහළ දැමීමෙන් අනතුරුව චීනය විසින් ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඒ ඇමරිකානු ආනයන සඳහා නව 125% ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කරමින්.