By unusuma.lk on
(LK time)ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනය අනුව (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු ගාස්තු ඉහළ දමා තිබේ.
අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ මධ්‍යසාර සහ දුම්වැටි සඳහා වන සුරාබදු ගාස්තු සංශෝධනය කර ඇති බවයි.
අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතැනින් ලබාගත හැකියි.
https://www.treasury.gov.lk/api/file/6bb410ce-f149-444d-b2c0-515c5e053824