
ජාතික ජන බලවේග වත්මන් රජය විසින් 2025 අයවැය යෝජනා අනුව ඉදිරිපත් කළ රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේකය නිකුත් කර තිබේ.
අදාළ චක්‍රලේඛය අද (25) දිනයේ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇත.
එම චක්‍රලේඛය පහතින්,