By unusuma.lk on [last-modified] (LK time)
මේ දිනවල පවතින අධික වැසි හේතුවෙන් පාසල් රැසක් වසා තැබීමට තීරණය කර ඇත.
ඒ අනුව අධික වැසි හේතුවෙන් හෙට (27) දින සහ අනිද්දා (28) දින ඌව පළාතේ සියලු මුස්ලිම් පාසල් වසා දැමීමට තීරණය ඇති බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.






