By unusuma.lk on
(LK time)කොළඹ ප්රසිද්ධ හෝටලයක 31 වන මහලෙන් ඇද වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ තරුණයා එම හෝටලයේ කාමරයක නවාතැන් ගෙන සිටයදී මෙම අනතුරට මුහුන දී ඇති බව සඳහන්.
ඔහු විසින් මිය යෑමට මත්තෙන් ලියන ලද ලිපියක් ද සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ.
ැම සටහනේ සඳහන්ව ඇත්තේ, “සමාවෙන්න මට අම්මේ මට ගොඩක් මහන්සියි…හැමදාම මන් හිතින් විඳවනවා…” යනුවෙනි.