නෙළුම් කුලුනෙන් පාසල් සිසුවියක් වැටෙයි.!

කොළඹ නෙළුම් කුලුනේ ඉහළ සිට පහළට වැටීමෙන් ජාත්‍යන්තර පාසලක බව කියන සිසුවියක් මියගොස් ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම සදහන් කරයි.

මියගිය සිසුවිය කාගේ කවුද.? කුමන ප්‍රදේශයේ පදිංචිකාරියක්ද.? යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර බේරේ වැව පිහිටි ප්‍රදේශයෙන් සිසුවියගේ මළ සිරුර සොයාගෙන ඇත.

එම ප්‍රදේශය මේ වනවිට තහනම් කලාපයක් ලෙස නම් කර ඇති අතර මෙම සිසුවිය නෙළුම් කුලුනෙන් පහළට වැටුණාද.? පැන්නා ද.? යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදු කරයි.

Loading

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments