සටන් විරාමයත් සමග බොරතෙල් මිල 16%කින් පහළට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමග සටන් විරාමයක් නිවේදනය කිරීමෙන් පැයක් ඇතුළත ගෝලීය බොරතෙල් මිල 16% කින් පහළට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.  

ඒ අනුව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 94.20කි.

බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 91.80කි. 

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments