ඩේසි ආච්චිගේ පැටිකිරිය හෙළිවෙයි.. යෝෂිතට යළිත් අධි චෝදනා.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනියක වන ඩේසි ෆොරස්ට්ට නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ යළිත් අධි චෝදනා ගොනුකර ඇත.

ඩේසි ෆොරස්ට් වත්කම් ඇති කාන්තාවක් නොවන බවත් උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි රුපියල් මිලියන 59ක හවුල් ගිණුමක් පවත්වාගෙන යාමත් ඇය රාජපක්ෂ පවුලේ ආදායමෙන් යැපෙන්නියක බවද විමර්ශනවලදි හෙළි වී ඇත.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ෆොරස්ට්ට මීට පෙර නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනු කළේය.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments