By unusuma.lk on
(LK time)දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් මියගිය බවට පළමුව තොරතුරු වාර්තා වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ වනවිට ඩෑන් ප්‍රියසාද් මියගොස් නොමැති බවත් බරපතළ තුවාල ලබා ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.