ඩෑන් ප්‍රියසාද්ට වෙඩි ප්‍රහාරයක්.!

මීට සුළු මොහොතකට පෙර ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය පරිශ්‍රයේදී මෙම වෙඩි ප්‍රහාරය සිදුව ඇති අතර එම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඔහු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

වෙඩි ප්‍රහාර 4ක් එල්ල කර තිබෙන අතර ඉන් වෙඩි ප්‍රහාර 2ක් පපු ප්‍රදේශයටත් තවත් 2ක් උරහිස ප්‍රදේශයටත් එල්ලවී ඇති බව වාර්තා වේ.

මේ වනවිට ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලේ බලපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments