By unusuma.lk on
(LK time)දිවයින පුරා පසුගිය දිනවල පැවති අයපහත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල ජල ප්‍රභවයන් අපවිත්‍රවී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.
එනිසා පොසොන් පොහොය වෙනුවෙන් ලබා දෙන දන්සැල් වලට භාවිතා කරන ජලය සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන ලෙස එම සංගමයේ සභාපති උපුල් රෝහණ ඉල්ලීමක් කරයි.