දයාසිරි CIDයට කැදවයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (04) දින පස්වරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

ජනධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීම හා බහලුම් 323 මුදාහැරීම ගැන ප්‍රකාශ ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැමිණ ඇති බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments