දෙමටගොඩ චමින්ද නිදොස් කොට නිදහස්.!

2005 වසරේ බොරැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කේ.එම්. සරත් බණ්ඩාර හෙවත් එස්.එෆ් සරත් නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ අතර එහි සෙසු විත්තිකරුවන් වූ දෙමටගොඩ චමින්ද ඇතුළු තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටද නියම කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

2015 වසරේ අගෝස්තු මස පළ වනදා බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි සැලූන් එකක් තුළදී හෙට්ටිආරච්චිගේ දුමින්ද නමත්තකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments