සා.පෙළ ලියා සිසුවෙකු හදිසියේ ගිය ගමනක්.!

දෙබරවැව ජනාධිපති විද්‍යාලය ඉදිරිපිට දී පාසැල් සිසුවෙකු පැදවූ යතුරුපැදියක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් පෙර දින (26) සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථ රියදුරා සහ පාසැල් සිසුවා තුවාල ලබා රෝහල් ගත කෙරුනි.

සාමාන්‍ය පෙල විභාගය අවසන්වී පාසලෙන් පිටවීයෑම සදහා ප්‍රධාන මාර්ගයට අපරික්ශාකාරීව ධාවන කල යතුරුපැදිය ප්‍රධාන මාර්ගයේ පැමිනි ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

Loading

One Comment

(Hide Comments)
  • March 27, 2025 / at 8:04 pm

    මුන්ට වාහන දෙන උන්ට ගහන්න ඕන

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...