By unusuma.lk on
(LK time)ඉදිරි දින කිහිපය ඇතුළත දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව පත් කරනු ඇති බවත් ඒ සදහා සාමාජිකයන් පත් කරන ලෙස කතානායකවරයා අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වේ.
මෙම කමිටුවට අගවිනිසුරුවරයා විසින් පත් කරන විනිසුරුවරයකු, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟත්වයෙන් පත්කෙරෙන වෘත්තිකයකු ඇතුළත් විය යුතුයි.