අධිකරණයට අපහාස කළ දේශබන්දුගේ සෙල්ලම් අවසන්.!

පසුගිය අප්‍රේල් (10) වනදා ඇප ලබා පිටව යෑමේදී අධිකරණය දී තිබූ නියෝග කඩ කරමින් දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කර ඇති බවට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) තීරණය කළේය.

මාතර වැලිගම W15 හෝටලයට ⁣අසල වෙඩි තැබීමේ නඩුවට අදාලව දේශබන්දු තෙන්නකොන් පසුගිය අප්‍රේල් (10) වනදා ඇප ලබා පිටව යෑමේදී අධිකරණය විසින් ලබාදී තිබූ නියෝග කඩ කරමින් අධිකරණ භූමියෙන් පිටව ගියේය.

මුල් අවස්ථාවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments