By unusuma.lk on
(LK time)අද (30) දින බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන තද සුළං පැයට කිලෝමීටර (50-60) ක් පමණ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවද දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විටින් විට හමන තද සුළං පැයට කිලෝමීටර (30-40) ක් පමණ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද දින විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.