කෝටි ගණනක හෙරොයින් දහන උඳුනට.!

නීති විරෝධී මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලීසිය දෛනිකව මෙහෙයුම් සිදුකරයි.

ඒ අනු මේ වනවිට නඩු කටයුතු අවසන් වූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 494 ග්‍රෑම් 48ක ප්‍රමාණයක් හෙට (28) දින උදෑසන 10.00ට INSEE සිමෙන්ති සමාගමට අයත් දහන උඳුන තුල විනාශ කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

හෙට (28) දින උදෑසන විනාශ කිරීමට නියමිත මත්ද්‍රව්‍ය තොගය අධි ආරක්ෂාව යටතේ පුත්තලම, පාලවිය ප්‍රදේශයේ INSEE සිමෙන්ති සමාගමට අයත් දහන උඳුන වෙත රැගෙන යාමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments