ලංකාවේත් භූකම්පන.? දැඩි අවධානයෙන්.!

විදෙස් රටවල සිදුවන භූකම්පන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත් එම භූකම්පන වලින් ශ්‍රී ලංකාවට ඍජු බලපෑමක් නැතත් භූකම්පන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය සදහන් කරයි.

ගෝලීයව සිදුවන භූ කම්පන තත්ත්වය පිළිබඳව නිරීක්ෂණයෙන් සිටින බවත් සුමාත්‍රා දූපත් ආශ්‍රිතව භූකම්පනයක් සිදුවුවහොත් එහි බලපෑම මත මෙරටට සුනාමි වැනි තත්ත්වයක් ඇති විය හැකි බවද එම කාර්යාංශය සදහන් සදහන් කරයි.

කෙසේ වෙතත් යම් හෙයකින් මෙරට තුළ හදිසියේම භූකම්පනයක් සිදුවුවහොත් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා මේ වනවිට පියවර ගෙන ඇති බවද එම කාර්යාංශය තවදුරටත් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments