By unusuma.lk on
(LK time)හිඟ බදු ගෙවීම සදහා මත්පැන් නිෂ්පාදකයින්ට අවසන් දිනය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව සියලු මත්පැන් නිෂ්පාදන සමාගම් එළඹෙන (30) වැනිදාට පෙර හිඟ මුදල් ගෙවිය යුතු බවත් හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 850ක් බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.
පසුගිය වසරේ සහ මේ වසරේ මේ දක්වා කාල සීමාවේ පමණක් ගෙවීමට ඇති ඇති හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 180ක් බවත් (30) වැනිදාට පෙර එම මුදල් නොගෙවන සමාගම් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද සදහන් කරයි.