රාජගිරියේ හදිසි ගින්නක්.!

බොරැල්ල කාසල් වීදියේ පිහිටි උත්සව ශාලාවක හටගත් ගින්න මේ වනවිට නිවා දමා ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි

පැවැති උත්සවයක් අතරතුර මෙම ගින්න හට ගෙන ඇති අතර එහි සිටින පිරිස් ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කර ඇත.

මෙම ගින්න නිවා දැමීම සදහා ගිනි නිවීම් රථ 4ක් යොදා ගත් බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments