හිටපු ප්‍රබල ඇමතිවරයෙක් අත්අඩංගුවට ගැනීමට සුදානම්.!

පසුගිය රජයේ සමයේ ප්‍රබල අමාත්‍යංශයක සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා දුෂණ රැසකට අදාළව සිදුකරන විමර්ශන මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම අමාත්‍යංශය භාරව සිටි හිටපු ප්‍රබල අමාත්‍යවරයෙක් කොටුකර ගැනීම සදහා මේ වනවිට අවශ්‍ය සියලුම කටයුතු සූදානමි කරමින් පවතින බවද වාර්තා වේ.

ජාතික ජන බලවේග රජය බලයට පත්වීමෙන් පසුව එම අමාත්‍යංශයේ සිදුව ඇති විවිධ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති අතර ඒවා විමර්ශනය කිරීම සදහා අදාළ ආයතන වෙත යොමුකර ඇත.

ඒ අනුව පසුගිය මාස දෙක පුරා අදාළ විමර්ශන පවත්වා සාක්ෂි රැසක් අණාවරණය කරගෙන ඇති අතර එම කටයුතු අවසන් අදියරේ පවතින බැවින් නුදුරේදීම දුෂිත ගණුදෙනු වලට සම්බන්ධ හිටපු අමාත්‍යවරයා කොටුකර ගැනීමට නියමිතය.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.