IOC ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළ⁣ට

ලංකා IOC සමාගමේ ඩීසල් වර්ග කිහිපයක මිල ගණන් ඉහළ දමා ඇත.

ඒ අනුව, XtraMile ඩීසල් ලීටරයක මිල රුපියල් 551 සිට රුපියල් 590 දක්වා ඉහළ දමා ඇත.

ලංකා සූපර් ඩීසල් ලීටරයක් රුපියල් 572 සිට රුපියල් 600 දක්වා ඉහළ දමා ඇත.

Xtra Green ඩීසල් ලීටරයක් රුපියල් 588ක සිට රුපියල් 620 දක්වා ඉහළ දමා ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments