ජනවාරි සිට ඉන්ධන මිලේ වෙනසක්.!

ජනවාරි මාසයේ ඉදිරිපත් කරන අයවැයෙන් ස්ථිර ලෙසම ඉන්ධන මිල පාලනය කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සදහන් කරයි.

ඉන්ධන මිල පාලනය සිදුවන්නේ කෙසේද.? බදු අඩු කරන්නේ කෙසේද.? යන්න ස්ථිරවම තීරණය කරන්නේ නව අයවැයේදී බවද අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සදහන් කරයි.

ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.