By unusuma.lk on
(LK time)මාසිකව සිදු කරන ඉන්ධන මිල ගණන් සංශෝධනය සම්බන්ධයෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව මෙවර මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
ලංකා පෙට්‍රල් 92 ලීටයරයක මිල රුපියල් 293කි.
ලංකා පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 341කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274කි.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325කි.
ලංකා ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178කි.