ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක්.!

අද (02) දිනයේ ගෑස් මිල සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම සදහන් කරයි.

පසුගිය ගෑස් මිල සංශෝධනයේදී කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කළ අතර කිලෝ ග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කළේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close