බඩු වැඩි වූ හරීන්ගේ ගොනා එළියට පනී.!

හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා රාත්‍රී සමාජ ශාලාවකදී ඉතා අශෝභන ආකාරයෙන් හැසිරෙමින්, පරුෂ වචන කියමින් පිරිසකට පහරදීමට උත්සාහා දරනා ආකාරයේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා හරහා වේගයෙන් සංසරණය වෙමින් පවතී.

CF & FC ක්‍රීඩා සමාජයේ සාදයක් අතරතුරට කඩාවැදුනු හිටපු අමාත්‍යවරයා මෙම ගැටුම ඇතිකරගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් අවට සිටි පිරිස තත්ත්වය පාලනය කරමින් හිටපු අමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත් කරගෙන යෑමට උත්සාහ දරන අතර ඔහු ඊටද අවනත නොවී පහරදීමට උත්සාහ කරනා ආකාරය එම වීඩියෝ පටවල දැක්වේ.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.