අගමැති හරිනි සහ සෞඛ්‍ය ඇමති නලින්ද පා ගමනක.!

දෙසැම්බර් (01) වැනිදාට යෙදෙන ඒඩ්ස් දින ජාතික සැමරුම් උත්සවය අද දින අගමැතිනි හරිනි අමරසූරිය සහ සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මෝදර පිටියේදී පැවැත්වින.

“අයිතීන් සුරකිමු ඒඩ්ස් නවතමු” තේමාවෙන් මෙවර සැමරුන් උලෙල සංවිධානය කර තිබුණ අතර මීට සමගාමීව පා ගමනක් හා ඒඩ්ස් රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්, රෝග පාලනය හා ඊට අදාළ කටයුතු කරන පාර්ශවයන් සදහා කොන්ඩම් බෙදාදීමක්ද සිදුවිය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.