විපක්ෂ නායක ධුරය හර්ෂට.?

සමගි ජන බලවේග පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිටියදී ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සදහා නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වේ.

නායකත්ව මණ්ඩලයක් පත්කර ඒ මගින් මැතිවරණ සදහා මුහුණදීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ මතය වී ඇති අතර මේ සම්බන්ධ යෝජනාව නිල නොවන මට්ටමින් දැනට සාකච්ඡාවට ගෙන ඇත.

මෙම නායකත්ව මණ්ඩලය සදහා සුදුසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ජනප්‍රිය නායකයන් ගණනාවක් සිටින බැවින් ඒ සදහා ඔවුන් පත්කළ යුතු බවත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කළ යුතු බවට ජ්‍යෙෂ්ඨයන් විසින් යෝජනා කර ඇති බවද වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.