By unusuma.lk on
(LK time)රම්බොඩ, ගැරඬිඇල්ල බස් රථ අනතුරින් බරපතළ තුවාල ලැබූ පුදගලයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ඒමට හෙලිකොප්ටර් යානා 02ක් සූදානම් කර ඇත.
ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් මත ගුවන් හමුදාව විසින් මෙම හෙලිකොප්ටර් යානා 02ක රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සූදානම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.