By unusuma.lk on
(LK time)අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ.ඩි කහටපිටිය මහතා පැවසුවේ අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය අප්‍රේල් 11 සහ 12 කාලය තුළ අධිවේගී මාර්ගයේ ආදායම කෝටි 10 ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව එම කාලය තුළ රුපියල් දසකෝටි විසිතුන් ලක්ෂ හැත්ත අටදහස් අටසීයක ආදායමක් අධිවේගී මාර්ගයෙන් ලැබී ඇති බව සඳහන්ය.
අප්‍රේල් 11 වන දින අධිවේගී මාර්ගයේ වාහන 163,541 ක් ධාවනය වී ඇති අතර ඉන් ලබා ඇති ආදායම 54,066,450කි.
ඊට අමතරව අප්‍රේල් 12 වන දින අධිවේගී මාර්ගයේ වාහන 134,195ක් ධාවනය වී ඇති අතර ඉන් ලබා ඇති අදායම රුපියල් 4 7,012,350ක් බව සඳහන්.