By unusuma.lk on
(LK time)හෝමාගම ප්‍රාදේශීය සභාවේ අරමුදල් මඟින් මේ දිනවල කාපට් අතුරා සැකසීම සිදු කරණ පාලාගම දේරුක්උන්න මාර්ගයට අදාල මුදල් ඇස්මේන්තුව එම ප්‍රදේශවාසීන්ට දැනගැනීම සදහා මාර්ගය දෙපස ප්‍රදර්ශනය කර තිබෙන අයුරු දක්නට් ලැබේ.
මෙලෙස ඇස්තමේන්තුවක් ජනතාවට දැකගැනීම සදහා මාර්ගය අසල ප්‍රදර්ශනය කළ පළමු අවස්ථාව මෙය ලෙස සදහන්.

