By unusuma.lk on
(LK time)පාකිස්තාන හමුදාව විසින් ඉන්දීය හමුදාවේ ගුවන් යානා 05ක් බිම හෙළූ බව පාකිස්තානය සඳහන් කරයි.
බිම හෙළුෑ එම යානාවල සිටි ඉන්දීය සොල්දාදුවන් සිරභාරයට ගත් බවද පාකිස්තානය නිවේදනය කර ඇත.
අද අළුයම ඉන්දීය හමුදාව පාකිස්ථානය වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමග රටවල් දෙක අතර යුදමය තත්ත්වයක් ඇතිව තිබේ.