ඉන්දු – පකිස්තාන යුද්ධය ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක්.!

මේ වනවිට යුධමය තත්ත්වයක් නිර්මාණය වී තිබෙන ඉන්දීය – පාකිස්තාන ගැටුම සම්බන්ධව අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් සඳහන් කළේ, අමෙරිකාව ඉන්දු – පාකිස්තාන යුද්ධයකට මැදිහත් නොවන බවයි.

අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් සඳහන් කළේ,

“ප්‍රතිවිරුද්ධ න්‍යෙෂ්ටික බලවතුන් අතර ගැටුම් ගැන අපි සැලකිලිමත් වෙනවා. නමුත් අපිට මෙය පාලනය කරන්න බෑ. ඉන්දියාවට තමන්ගේ ප්‍රශ්න තියෙනවා. පාකිස්තානයටත් එහෙමයි. අපිට කරන්න පුළුවන් මේ ගැටුම් පාලනය කරගන්න කියලා ඉල්ලීමක් කරන්න පමණයි. නමුත් අපි යුද්ධයකට මැදිහත් වන්නේ නෑ. ඒක අපේ වැඩක් නෙමෙයි.”

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments